ප්‍රාදේශීය ලේකම්
|
 |
නම |
නන්දන මහීපාල මයා |
| සුදුසුකම් |
- ශාස්ත්‍රවේදී උපාධිය
- ශාස්ත්‍රපති (සමාජ විද්‍යාව)
|
| රැකියා ඉතිහාසය |
- සහකාර ප්‍රාදේශීය ලේකම් - කොත්මලේ 2010-2011
සහකාර ප්‍රාදේශීය ලේකම් - බිංගිරිය 2012-2013 පළාත් පාලන සහකාර කොමසාරිස් (NWP) 2014-2015 ජනාධිපති සහකාර ලේකම් - 2016 සහකාර නියෝජ්‍ය කොමසාරිස් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව- 2017
|
සහකාර ප්‍රාදේශීය ලේකම්
|
|

|
නම |
ජී.සී.තුෂාරි විමලසේන |
සුදුසුකම් |
සමාජ වැඩ පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය
|
රැකියා ඉතිහාසය |
නාගරික ලේකම් - මීගමුව මහනගරසභාව 2014-2020 සහකාර ලේකම් - සහකාර ලේකම් කාර්යාලය, වයඹ පළාත් සභාව 2020- 2021 සහකාර ලේකම් - වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව 2021-2026 සහකාර ප්‍රාදේශීය ලේකම් - කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
|
ගණකාධිකාරි
|
 |
නම |
එච්.එම්.එස්.එල්.හේරත්
|
| සුදුසුකම් |
ව්‍යාපාර කළමනාකරණවේදී (විශේෂ) උපාධිය - කැලණිය විශ්වවිද්‍යාලය |
රැකියා ඉතිහාසය |
ගණකාධිකාරි ප්‍රාදේශිය ලේකම් කාර්යාලය - ගිරිබාව 2021 - 2025
|
සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) (වැ.බ)
|
 |
නම |
ජේ.එම්.සී.කුමාරි මිය
|
| සුදුසුකම් |
-
- ශාස්ත්‍රවේදී උපාධිය (සමාජ විද්‍යාව) - පේරාදෙණිය විශ්ව විද්‍යාලය
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඩිප්ලෝමාව - ටෙක්නොලොජි කොම්පියුටර් සිස්ටම් පේරාදෙණිය
|
| රැකියා ඉතිහාසය |
-
- දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අනුරාධපුර - 2013.10.01 - 2013.10.17
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පදවිය - 2013.10.08 - 2016.01.01
- දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පුත්තලම - 2016.01.0 - 2020.02.09
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කොබෙයිගනේ - 2020.02.10 - 2022.04.05
|
පරිපාලන නිලධාරී
|
 |
නම |
ඩබ්.එම්.එස්.කේ.වන්නිනායක මයා
|
| සුදුසුකම් |
ශ්‍රාස්ත්‍රවේදී |
| රැකියා ඉතිහාසය |
- රාජ්‍ය කළමනාකරණ සහකාර - නිකවැරටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය: 2000 - 2006
රාජ්‍ය කළමනාකරණ සහකාර - රස්නායකපුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය:2007- 2012 පරිපාලන නිලධාරි - අඹන්පොල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය: 2012 - 2016
|