|
2026 - ජනවාරි 2026.01.01 දින නව වසරට සෙත් පතා කිරි ඉතිරවීම |
|
2026 - පෙබරවාරි 2026.02.04 දිනට යෙදී තිබු 78වන නිදහස් දිනයට සමගාමීව පවත්වන ලද ශ්‍රමදාන වැඩ සටහන 78වන නිදහස් දිනය නිමිත්තෙන් කැලේගම වසමේ දරුවන් සඳහා 2026.02.08 දින පවත්වන ලද
|
|
2026 - මාර්තු පලුගොල්ල විද්‍යාලයේ දරුවන් සඳහා 2026.03.19 දින පවත්වන ලද මත්ද්‍රව්‍ය නිවාරනය පිළිබඳ දැනුවත් |
|
2026 - අප්‍රේල් 2026.04.20 දින කාර්යාල නිලධාරීන් වෙනුවෙන් පවත්වන ලද සුහද බක්මහ උලෙළ |
|
2026 - මැයි 2026.05.27 දින වෙසක් පොහොය නිමිති කොටගෙන පවත්වන ලද ධර්ම දේශනාව හා පහන් කූඩු |
|
2026 - ජූනි කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් නන්දන මහීපාල මැතිතුමන්ගේ ඉල්ලීම පරිදී වයඹ ප්‍රධාන ලේකම් කොටවෙහෙර ක්ලීන් ශ්‍රී ලංකා කමිටුව විසින් 2026.06.11 දින මොන්නෑකුලම විහාරස්ථානයේ දී
2026 - ජූලි මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනීසිටීමට නියමිත දරුවන් සඳහා 2026.07.24 දින පවත්වන ලද 2026 - අගෝස්තු කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් නන්දන මහීපාල මැතිතුමන්ගේ ඉල්ලීම පරිදී වයඹ ප්‍රධාන ලේකම්
|




















