2019 වර්ෂය සදහා සංවර්ධන යෝජනා
229 පලුගොල්ල ඒ
- පිටලේවැව කේ.පි.ඒ. සරත් කුමාර මහතාගේ නිවස සිට ඩි.එම්. ජයතිලක මහතාගේ නිවස දක්වා බෝක්කුවක් දමා මෝටර් ග්‍රේඩර් කර බොරළු ඇතිරීම
- ශ්‍රී ප්‍රියදර්ශනාරාමය පිටලේ වැව විහාරස්ථානයේ ධර්මශාලාව ඉදිකිරීම
- හේරත් මහතාගේ නිවස ලග සිට කීරිය ගහවැවට බෝක්කු 02 ක් දමා මෝටර් ග්‍රේඩර් කර බොරළු ඇතිරීම
- සුසන්ත මහතාගේ නිවස අසල සිට ධීවර සමිති ශාලාව දක්වා මාර්ය සහ ගාමිණී වාසල මහතාගේ නිවස අසල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- පලුගොල්ල ගම්මානයේ ප්‍රධාන මාර්ය තාර දැමීම
- පලුගොල්ල ඒ ක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණය කිරීම
230 පලුගොල්ල බි
- ඹට්ටුකුලම වාපිකාරාමය ඉදිරිවැට ප්‍රතිසංස්කරණය කිරීම
- කිවුලයාය විමලසේන මහතාගේ නිවස අසල සිට කුඹුක්වැව ගම්මායිම දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- කිවුලයාය මයිකල් මහතාගේ නිවස ලග සිය කිවුලයාය විමලසේන මහතාගේ වෙලදසැල දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- රනෝරෑව ගමමැද මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- රනොරෑව ප්‍රධාන මාර්ගය හා රනෝරෑව සෙනවිරත්න මහතාගේ නිවස ලග සිට ඩි.එම්. ප්‍රේමරත්න මහතාගේ නිවස දක්වා මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම
- ඹට්ටුකුලම ලුවිස් මහතාගේ නිවස දක්වා මාර්ගය හා රංජිත් සුමනවීර මහතාගේ නිවස අසලසිට බණ්ඩාර මැණිකාමහත්මියගේ නිවස දක්වා මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම
- ඹට්ටුකුලම වාපිකාරාමය ඉදිරිවැට ප්‍රතිසංස්කරණය කිරීම
- ඹට්ටුකුලම පූර්වාරාමය ඉදිරිවැට ප්‍රතිසංස්කරණය කිරීම
- කිවුලයාය වැව ප්‍රතිසංස්කරණය කිරීම
- ඔට්ටුකුලම දියවර ගම්මානය මාර්ගය සදහා පොදු සුසාන භූමිය ඉදිරිපිට පෙට්ටි බෝක්කුවක් දැමීම
- ඔට්ටුකුලම වැව හා වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම
- ඔට්ටුකුලම සතිපොල ඉදිකිරීම
231 පාලුඋස්වැව
|
|
|
|
|
|
|
232 ගල්කඩවල
|
|
|
|
|
233 මීවැල්ලෑව
| වීරප්පුලියාව පහල අමුණ වේලි පද්ධතිය සැකසීම |
| මීවැල්ලෑව හන්දියේ සිට යකඩපත හන්දිය දක්වා මාර්ගය බොරළු ඇතිරීම |
| මීවැල්ලෑව කදුරුගස්හන්දියේ සිට පන්සල දක්වා මෝටර් ග්‍රේඩර් කර බොරළු ඇතිරීම |
| මීවැල්ලෑව වැව ප්‍රතිසංස්කරණය කිරීම |
| පින්වැව පාර ප්‍රතිසංස්කරණය කිරීම |
234 ගිරිල්ල
| මහගිරිල්ල ප්‍රධාන මාර්ගයේ සිට සුසාන භූමියට යන මාර්ගය කොන්ක්‍රීට් ගල් ඇතිරීම |
| මහගිරිල්ල පන්සල් හන්දියේ සිට කඩවලගෙදර ගිරිල්ල ගම්සීමාව දක්වා බොක්කුවක් ඉදිකර මෝටර් ග්‍රේඩර් කර බොරළු ඇතිරීම |
| කරව්දෙනිය මහ වැව ප්‍රතිසංස්කරණය කිරීම |
| මහගිරිල්ල කුඩාවැව සොරොව්ව වේලි පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම |
234 හිදෝගම
| පාළු වදුරැස්සෑව වැව ප්‍රතිසංස්කරණය කිරීම |
| නෙත්තිපලේගම වැව ප්‍රතිසංස්කරණය කිරීම |
| හිදෝගම වැව්වානේ සිට කොරකහවැවට ජලය ගෙන යන ඇල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
| නෙත්තිපලේගම ගිරිල්ල නාවාන ප්‍රධාන මාර්ගයේ ඒ .එම්. සිරිසේන මහතාගේ නිවස අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| හිදෝගම සමිති ශාලාව අසල සිට වෙල දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| ග්‍රාම ලේකම් කාර්යාලය අසල රැස්වීම් ශාලාවක් ඉදි කිරීම |
| පාළුවදුරුස්ස ප්‍රජාශාලාව ඉදිකිරීම |
236 යකඩපත
| යකඩපත මිනීපිටි පාර බොක්කු 03 ක් දමා අවුලේගම හන්දිය දක්වා බොරළු දැමීම |
| තල්ගස්වැව මහවැව වෑකන්ද අසල පැති බැම්ම ඉදිකිරීම |
| උඩගිරිල්ල මහවැව ප්‍රතිසංස්කරණය කිරීම |
237 එළගම්මිල්ලව
| එළගම්මිල්ලව දෙදුර වේලි මාර්ගයේ අවශ්‍ය ස්ථාන සදහා බෝක්කු දමා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
| එළගම්මිල්ලව සිට තල්ගස්වැව දක්වා මාර්ගය බොක්කුවක් ඉදිකර මාර්ගය පිළිසකර කිරීම |
| එළගම්මිල්ලව විද්‍යාලයේ ගොඩනැගිල්ල ඉදිකරීම |
| ප්‍රධාන මාර්ගයේ සිට පාසල් මාර්ගයට පිවිසෙන මාර්ගයේ අවශ්‍ය ස්ථාන සදහා බෝක්කු දමා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
| මණ්ඩැව මාර්ගයේ සිට ගලේවල්පොල මාර්ගය දක්වා බෝක්කු 02 ක් ඉදිකිරීම හා මාර්ගය මෝටර් ග්‍රේඩර් කිරීම |
| පාසල ලග සිට අඹගස්වැව දක්වා මාර්ගය පිළිසකර කිරීම |
| ගැටිලෑව වෙළංවත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| එළගම්මිල්ලව ගොඩයාය මාර්ගය පිළිසකර කිරීම |
| එළගම්මිල්ලව ප්‍රධාන මාර්ගයේ සිට දෙදුර පාර දක්වා දිවෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
238 නාවාන
| නාවාන පන්සලේ බෝධි කොටුවේ ඉතිරි වැඩ කොටස් නිම කිරීම |
| අඹගහවැව ප්‍රතිසංස්කරණය කිරීම |
| නාවාන එරබදු ගහවැවේ වෙලට යන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
| නාවාන කණිෂ්ඨ විද්‍යාලයේ පිට්ටනිය සකස් කිරීම |
| නාවාන දුම්මලගහ කටුව මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
239 නාගල
| ගලේවල්පොල දංගහවැව ,පාළුවැව හරහා ඇහැටුවැව දක්වා මාර්ගය බෝක්කුවක් දමා බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම |
| නාගල පන්සල අසල සිට මොරගොල්ලාගම සමිති ශාලාව දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| නාගල රජමහා විහාරයේ බෝධි කොටුවෙහි වැඩ නිම කිරීම |
| නාගල විහාරමාවත මෝටර් ග්‍රේඩර් කර බොරළු දැමීම |
| තිඹිරියාව ගමවැව වාන ප්‍රතිසංස්කරණය කිරීම |
| සවරංගල වැව් වානේ සිට විහාරගල දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
| සවරංගල හන්දියේ සිට නාගල පන්සල දක්වා මාර්ගය පාලමක් දමා ප්‍රතිසංස්කරණය කිරීම |
| මොරගොල්ලාගම පාරේ සිටකරුවලගහවැව දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
| කරුවලගහ හන්දියේ සිට සවරංගල දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
240 හුලව
| හුලව තැල්කොළ අගාරේ වැව ප්‍රතිසංස්කරණය කිරීම |
| කේ.පි. ජයසේන මහතාගේ නිවස අසල සිට නාලගමුව වෙළ දක්වා කැප්පටි පොකුණ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
| කේ.පි. සෝමතිලක මහතාගේ නිවස අසල සිට නාලගමුව වෙළ දක්වා කෘෂි මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
| නාලගමුවේ දැදුරුඹය ව්‍යාපෘතියේ ඇළ අසල තැලවිල්ලක් ඉදිකිරීම |
| හුලව වැව් වානේ සිට බි.එම්. රංජිත් බස්නායක් මහතාගේ කඩය දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| දැදුරු ඔය ව්‍යාපෘතියේ ඇල අසල සිට නාලගමුව වැව්වාන දක්වා අතුරු මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
| සමෘද්ධි මාර්ගය දෙපස කාණු කපා බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම |
241 සිරිසෙතගම
| සිරිසෙතගම විහාරස්ථානයේ සංඝාවාසයේ ඉතිරිවැඩ නිම කිරීම |
| සිරිසෙතගම අතුරු මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම |
| සිරිසෙතගම මහවැව ප්‍රතිසංස්කරණය කිරීම |
| වසමේ පිහිටි වැව් 5ක් ප්‍රතිසංස්කරණය කිරීම |
| සිරිසෙතගම පෙරපාසල් ගොඩනැගිල්ල සඳහා විදුලිය,වැසිකිලි පහසුකම් ලබාදීම |
| සිරිසෙතගම ප්‍රජාශාලාව ප්‍රතිසංස්කරණය කිරීම |
| ග්‍රාම ලේකම් කාර්යාලයේ විදුලිය,වැසිකිලි පහසුකම් හා වැට ඉදිකරගැනීම සඳහා |
242 දොඩංගොල්ලේගම
| දොඩංගොල්ලේගම පහලයාය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
| පටපිලියාගොඩ ගම හරහා ප්‍රධාන මාර්ගය ඇතුළු අතුරු මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම |
| දොඩංගොල්ලේගම ශ්‍රී පුඤ්ඤානන්ද දහම් පාසල් ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ කටයුතු නිම කිරීම |
| හළඹගල විද්‍යාලයේ වැසිකිලි පද්ධතිය ඉදිකිරීම |
243 ඉතෑව
| පළමු කොන්වැව මුදලිමාවත ප්‍රතිසංස්කරණය කිරීම |
| ඉතෑව අඹන්පොල ප්‍රධාන මාර්ගයේ සිට නික / ඉතෑව ක.වි. දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| ඉතෑව හන්දියේ සිට දොඩංගොල්ලේගම ගම් සීමාව දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
| ඉතෑව මහවෙලේ වේලි පද්ධතිය කොන්ක්‍රීට් කිරීම |
| මීගස්වැව මහවැව ප්‍රතිසංස්කරණය කිරීම |
| පළමු කෝන්වැව කටුපිලගහයාය වැව ප්‍රතිසංස්කරණය කිරීම |
| ඉතෑව කදුරුගහ වැව ප්‍රතිසංස්කරණය කිරීම |
| මීගස්වැව පටකන්ද හන්දියේ සිට දොඩම්ගොල්ලේගම හන්දිය දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
244 දිවුල්ලෑපිටිය
| දිවුල්ලෑපිටිය බිදිච්චවැව ප්‍රතිසංස්කරණය කිරීම |
| නුගන්නොරුව මහවැව ප්‍රතිසංස්කරණය කිරීම |
| නුගන්නෝරුව ගම මැද පාර ප්‍රතිසංස්කරණය කිරීම |
| දිවුල්ලෑපිටිය එච්.එම්.ජිනදාස මහතාගේ වෙළඳසැල ඉදිරිපිට සිට බන්ට්එක දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
| නුගන්නෝරුවේ සිට වැහිණිකල්ල දක්වා දීප්ති මාවත ප්‍රතිසංස්කරණය කිරීම |
| නුගන්නෝරුව වැව්වානේ සිට කැරකොප්පුව හරහා වැහිණිකල්ල වෙල්යායට යන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
| දිවුල්ලෑපිටිය පාලම ළඟ සිට වැව් ඉහල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
| නුගන්නෝරුව මහින්ද මහතාගේ නිවස අසල සිට නඩු කුඹුර දක්වා මාර්ගය බොක්කු 2ක් දමා ප්‍රතිසංස්කරණය කිරීම |
| නුගන්නෝරුව වැව්වාන පාර ප්‍රතිසංස්කරණය කිරීම |
| නුගන්නෝරුව ක්‍රීඩාපිටිය අසල සිට පේමදාස මහතාගේ නිවස අසල මාර්ගය බෝක්කු 2ක් දමා ප්‍රතිසංස්කරණය කිරීම |
| දිවුල්ලෑපිටිය විද්‍යාලයේ වැසිකිලි පද්ධතිය ඉදිකිරීමක්රීඩා පිටිය ප්‍රතිසංස්කරණය කිරීම |
| නුගන්නෝරුව වැහිණිකල්ල මහවැවේ බෙදුම්පෙට්ටිය සෑදීම, තාවුල්ල යායට අලුතින් වේල්ලක් ඉදිකිරීම හා නුගන්නෝරුව මහවැවේ වේලි පද්ධතිය ඉදිකිරීම |
| දිවුල්ලෑපිටිය මහවැවේ වේල්ලේ ඉතිරි කාටස කොන්ක්‍රීට් කිරිම |
| දැදුරු ඔය ඇල මාර්ගයේ සිට වෙල්යායට වතුරගෙනයාමට නල මාර්ගයක් ඉදිකිරීම |
245 මහකිරින්ද ඒ
| මහකිරින්ද වැටියේ වැව ප්‍රතිසංස්කරණය කිරීම |
| මහකිරින්ද කුඩාවැව ප්‍රතිසංස්කරණය කිරීම |
| නික/ කිරින්ද විද්‍යාලයේ ක්‍රීඩාපිටිය ඉදිකිරීම |
| කිරින්ද හන්දියේ සිට මොරගොල්ල හන්දිය දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
| මහකිරින්ද බලගහවැව ප්‍රතිසංස්කරණය කිරීම |
246 කිරින්ද බි
| කිරින්ද යටිහේනේ ගෙදර මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
| ගිරිල්ල වතුර ටැංකිය ලග සිට පහලකිරින්ද ගම්මානය මැදින් දිවෙන පන්සල් මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
| කඩවලගෙදර විහාරස්ථානයේ ඉදිකරන ලද ධර්මශාලාවේ ඉතිරි වැඩ සදහා |
| කඩවලගෙදර බෝගහයාය නුගගහ හන්දියේ සිට හුලව දක්වා මාර්ගය හා කඩවලගෙදර අලුත්වැවේ වානේ සිට ගිරිල්ල දක්වා මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම |
| ගල්පොකුණ වැව ප්‍රතිසංස්කරණය කිරිම |
| වැටකුළු වැව ප්‍රතිසංස්කරණය කිරිම |
251 කුදරවාලිය
| තඹරොඹුව තණහේන වැව ප්‍රතිසංස්කරණය කිරීම |
| මෝඩ ඇල ප්‍රතිසංස්කරණය කිරීම |
| ඉහලගම වේල්ල කොන්ක්‍රීට් කිරීම |
| තඹරොඹුව වැව් අමුණ හා වේල්ල ප්‍රතිසංස්කරණය කිරීම |
| අවුලේගම හන්දියේ සිට යකඩපත මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| තඹරොඹුව හන්දියේ සිට තඹරොඹුව වෙල දක්වා මාර්ගය හා තඹරෝඹුව රුක්අත්තන වෙල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
| අවුලේගම හබයාය වැව ඉහල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
| අලුත්ගම හන්දියේ සිට ඉහලගම පහල කුඹුර දක්වා මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම |
252මොරගොල්ල
| අක්කරේවැව ප්‍රතිසංස්කරණය කිරීම |
| උනාලේ පද්මාවතී මහත්මියගේ නිවසේ සිට ගාල්පත වෙල දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
| මොරගොල්ල අලුත්වැවට යන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
| උනාලේ වතුර ටැංකිය සිට ආඩියාකල්ල වෙල දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
| තඹරොඹුව පන්සලට යන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
| උනාලේ ක්‍රීඩා පිටියේ සිට වෙල දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
253 කොටවෙහෙර
| කොටවෙහෙර සංහිදය අසලින් වෙහෙරපුර ගම්මානය දක්වා ඇති මාර්ගය බෝක්කු 02 ක් දමා ප්‍රතිසංස්කරණය කිරීම |
| නිවාස 30 තුන්වන පටුමග මීටර් 100ක් පමණ දුර ප්‍රමාණය කොන්ක්‍රීට් කර ඉතිරි මීටර් 400 ප්‍රමාණය බෝක්කුවක් දමා මෝටර් ග්‍රේඩර් කර බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම |
| දළුපොතගම මහ වැව ප්‍රතිසංස්කරණය කිරිම හා වැව් වානේ සිට තෙන්නකෝන්පුර මීටර් 100 දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
| අබුබඩගම මහවැව ප්‍රතිසංස්කරණය කිරීම |
| තෙන්නකොන්පුර ප්‍රධාන මාර්ගයේ සිට තෙන්නකෝන්පුර රවුම් පාර ප්‍රතිසංස්කරණය කිරීම |
| තෙන්නකොන්පුර ගම්මානයේ ඇති අතුරු මාර්ග සියල්ල ප්‍රතිසංස්කරණය කිරීම |
| නිවාස 30 ගම්මානයේ ප්රවිශ්ට මාර්ග සියල්ල ප්‍රතිසංස්කරණය කිරීම |
| වල්පාලුව මහවැව ප්‍රතිසංස්කරණය කිරීම |
| කොටවෙහෙර ඉගිණිමිටිය මාර්ගයේ 1 කණුව අසල සිට අහුබඩගම උනාලේ වෙල තෙක් මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
254 අලුත්ගම
| වත්තේගම කුඹුක්වැව මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
| මානාවැව ප්‍රතිසංස්කරණය කිරීම |
| රත්මලේ පාරේ සිට කදුරුගහවැව පාමුල පාර ප්‍රතිසංස්කරණය කිරීම |
| වත්තේගම ලයනල්ගේ නිවස අසල සිට වත්තේගම ගම්මායිම දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
| අලුත්ගම පන්සල විහාර මන්දිරය ප්‍රතිසංස්කරණය කිරීම |
| අලුත්ගම අලුත්වැවේ වාන සදහා පාලමක් ඉදිකිරීම |
255 කැලේගම
| රත්මලේවැව ප්‍රතිසංස්කරණය කිරීම ( වැව් බැම්ම . සොරොව්ව ) |
| බෝල්පනාව අභිනවාරාම විහාරස්ථානයේ ගේට්ටුව ඉදිකිරීමවැට ඉදකිරීම |
| වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානයේ වැසිකිලි පද්ධතියක් ඉදිකිරීම |
| කැලේගම රෝහල අසල සිට වතුර වල ලන්ද දක්වා මාර්ගය ,බෝල්පනාව පන්සල අසල මාර්ගය හා වෙල අසල සිට දිවුල්ලෑව දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
| කැලේගම වෙහෙරගොඩ පුරාණ විහාර ස්ථානයට දහම් පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම |
| කැලේගම කණිෂ්ඨ විද්‍යාලයට වැසිකිලි පද්ධතියක් ඉදිකිරීම |
256 දිගන්නෑවත්ත
| දිගන්නෑවත්ත වැව ප්‍රතිසංස්කරණය කිරීම හා උගුරුස්සෑව දක්වා ඇල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීඹ |
| වසමේ අත්‍යවශ්‍ය ස්ථාන සදහා බෝක්කුඉදිකර උගුරුස්සෑව ගම්මායිමේ සිට වට්ටක්කායාය දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
| දිගන්නෑවත්ත පෙර පාසල් මාවත ප්‍රතිසංස්කරණය කිරීම |
257 දිගන්නෑව
| දිගන්නෑව සිට කැලේගමට ඇති ගම මැද ප්‍රධාන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
| දිගන්නෑව පාසල අසල සිට හුදලියාව දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
| දිවුල්ලෑව පහල බෝගහයාය වැව ප්‍රතිසංස්කරණය කිරීම |
| හුදලියාව ගුරුපොකුණ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
| දිගන්නෑව විහාරස්ථානයේ ඇති දහම් පාසල් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම |
| දිගන්නෑව ප්‍රාථමික විද්‍යාලයේ වැසිකිලි පද්ධතියක් ඉදි කිරීම |
| දිවුල්ලෑව ආවාසය මාර්ගය , කරුවලගහවත්ත කපුහේන වැව දක්වා මාර්ගය ,දිගන්නෑව පිංවැව මාර්ගය හා ඉහල වෙළළිද ලග මහවැවට යන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
258 කුඹුක්වැව
| කුඹුක්වැව ජනසවි මාවත දෙමටෑව මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
| දුනුකෙයියාව මකුළුගොල්ල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
| නුගන්නොරුව සිට කුඹුක්වැව දක්වා ආවාස මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
| වෙම්බුව පාර ප්‍රතිසංස්කරණය කිරීම |
| කුඹුක්වැව වත්තේගම මාර්ගය , ධර්මපාල මහතාගේ නිවස අසල වෙළට යන පාර හා ජල ටැංකිය අසල පාර කදුරුගහවැව දක්වාප්රතිසංස්කරණය කිරීම |
| කුඹුක්වැව කපුහේනයාය වැව ප්‍රතිසංස්කරණය කිරීම |
| කුඹුක්වැව ආවාස පන්සලේ ධර්මශාලාව ඉදිකිරීම |
| නබඩෑව වෙලට යන පාර හා මකුළු ගොල්ලකොංගොල්ලපාර ප්‍රතිසංස්කරණය කිරීම |
259 මහමිතව
| මහමිතව සියඹලාගහ කමතේ සිට දෙමටගොල්ල මල්ගහ කමත දක්වා මාර්ගය ඉදිකිරීම |
| ගල්ලෑගොඩ දුම්බුළුවාව වටරවුම්පාර කාණුකපා බොරළු ඇතිරීම |
| මහමිතව කාපට් පාර ( තුම්මංහන්දියේ සිට ) රත්මලේ පාර ප්‍රතිසංස්කරණය කිරීම |
| මහමිතව කණිෂ්ඨ විද්‍යාලයේ ක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණය කිරීම |
| ගල්ලෑගොඩ ප්‍රාමික විද්‍යාලයේ සනීපාරක්ෂක පහසුකම් |
| මුන්හේනවැව ප්‍රතිසංස්කරණය කිරීම |
| සියඹලාගහ වැව ප්‍රතිසංස්කරණය කිරීම |
| මහමිතව එහාවත්ත ප්‍රජා ශාලාවේ ඉතිරිවැඩ සදහා |
| මහමිතව වැව හරහා කොන්ගහ වලට යාමට ඇති පාර ප්‍රතිසංස්කරණය කිරීම |
| මහමිතව ඇලවේලි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම |
260 දෙහැන්නෑගම
| කරිහට්ටිකුලම වාන්ඇල ප්‍රතිසංස්කරණය කිරීම |
| දෙහන්නෑගම සමිතිශාලාව අසල සිට ජල ටැංකිය දක්වා මාර්ගය හා වැටිය වැව පාර ඉහලවැව දක්වා මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම |
| පච්චලෑව පන්සල පාර ප්‍රතිසංස්කරණය කිරීම හා පාලු අත්තේයාය පාර අලුතින් සකස් කිරීම |
| කරිහට්ටිකුලම මහවැවේ පස්කදු ඉවත් කිරීම |
| කරිහට්ටිකුලම මිනීපිටිය පාර ප්‍රතිසංස්කරණය කිරීම හා සරක්කුව මාර්ගය දිවුල්ලෑගොඩ වැව දක්වා දීර්ග කිරීම |
| මිල්ලගහවැව ප්‍රතිසංස්කරණය |
| මිනීපිටිය වැව ප්‍රතිසංස්කරණය |
261 කුඩාමිතව
| එම්.එම්. නවරත්න මහතාගේ නිවස අසල ගමමැද මාර්ගය බෝක්කු 02 ක් දමා මෝටර්ග්රේඩර්කර බොරළු ඇතිරීම |
| කුඩාමිතව රවුම්පාර (අනාථපාර) බෝක්කු 02 ක් දමා මෝටර්ග්‍රේඩර් බොරළු අතුරා කර ප්‍රතිසංස්කරණය කිරීම |
| කුඩාමිතව වැව ඉහල පාර බොක්කු 02 ක් දමා මෝටර්ග්‍රේඩර් බොරළු අතුරා කර ප්‍රතිසංස්කරණය කිරීම |
| ගාල්පොත මහවැව පාර මෝටර්ග්‍රේඩර් බොරළු අතුරා කර ප්‍රතිසංස්කරණය කිරීම |
265 මොන්නෑකුලම
| කොරකහව මොන්නෑකුලම ගම මැදට සම්බන්ධවන අතුරු මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
| සුහද අවමංගල්‍යාධාර සමිති ශාලාව අසල සිට මොන්නෑකුලම මහ වෙල දක්වා නව මාර්ගය ඉදිකිරීම |
| මොන්නෑකුලම කන්දඋඩ සිට ගොඩයාය දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිම |
| ඒ.එම්.සුනිල් මහතාගේ නිවස අසල සිට සෝමාවතී බණ්ඩාරමැණිකේ මහත්මියගේ නිවස දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
| මොන්නෑකුලම විද්‍යාලයේ භාවිතයට ගත නොහැකි වැසිකිලිය නවීකරණය කර විධිමත් ලෙස සකස් කිරීම |
| මොන්නෑකුලම ගොඩයාය දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
| උඩුනෝව මාර්ගයේ සිට මාමිනියංගය වැව ප්‍රතිසංස්කරණය කිරීම |
| අනෝදායාය හරස් මාර්ගය හා ධර්මසේන මහතාගේ නිවස අසල සිට මහ වැවට යන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
| ඉහලවීර දඩාන කුඩා වැව ප්‍රතිසංස්කරණය කිරීම හා වැව යාවන ස්ථානයට බෝක්කු බටයක් දැමීම |
| ඉහලවීරදඩාන දරුණු වැව මාර්ගයේ බෝක්කු 02 ක් දමා ප්‍රතිසංස්කරණය කිරීම |
| කළුඅච්චිගම අසීස් බේකරිය මාර්ගය , වැව ලග මාර්ගය හා පොල්ගේ නිවස මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම |


















