මාර්ග, බෝක්කු, පාලම්, පැති බැමි ඉදිකිරිම්
|
අ.අ |
ව්‍යාපෘතියේ නම |
වසම |
අනුමත මුදල |
ප්‍රතිලාභීන් සංඛ්‍යාව |
|
1 |
දියවර ගම්මානයේ අතුරු මාර්ගවල බෝක්කු ඉදිකිරීම |
229-පලුගොල්ල ඒ |
1200000.00 |
505 |
|
2 |
පලුගොල්ල පිටලේ වැව මාර්ගවල බෝක්කු ඉදිකිරීම |
229-පලුගොල්ල ඒ |
800000.00 |
505 |
|
3 |
දියවර ගම්මානය , කිවුලයාය අතුරු මාර්ගවල බෝක්කු ඉදිකිරීම |
230 - පලුගොල්ල බි |
1000,000.00 |
405 |
|
4 |
රනෝරෑව ඹට්ටුකුලම මාර්ගවල බෝක්කු ඉදිකිරීම |
230 - පලුගොල්ල බි |
1000,000.00 |
513 |
|
5 |
කීනව පාලුඋස්වැව පුහුල්ගොඩ මාර්ගවල බෝක්කු ඉදිකිරීම |
231-පාලු උස්වැව |
1500,000.00 |
772 |
|
6 |
කරුවලගහ අගාර අතුරු මාර්ග සදහා බෝක්කු ඉදිකිරීම |
231-පාලු උස්වැව |
500,000.00 |
124 |
|
7 |
නබඩෑයාය ගල්කඩවල මාර්ගවල බෝක්කු ඉදිකිරීම |
232-ගල්කඩවල |
1000,000.00 |
1020 |
|
8 |
අඹගස්වැව එළගම්මිල්ලව මාර්ගයේ හා හෙට්ටිගම මාර්ගයයේ බොක්කු ඉදිකිරීම |
232-ගල්කඩවල |
1000,000.00 |
1020 |
|
9 |
සුසාන භූමි මාර්ගය බොක්කුවක් දමා ප්‍රතිසංස්කරණය කිරීම |
233-මීවැල්ලෑව |
500,000.00 |
807 |
|
10 |
මහගිරිල්ල මහවැව වැව්වාන ලග සිට සුසාන භූමි මාර්ගයේ ගිරිල්ල ප්‍රධාන මාර්ගය දෙසට ප්‍රතිසංස්කරණය කිරීම |
234-මහගිරිල්ල |
2000,000.00 |
700 |
|
11 |
පාළුවදුරැස්ස . චන්ද්‍රසේකර මහතාගේ නිවස අසල අතුරු මාර්ගයට ප්‍රතිසංස්කරණය කිරීම |
235-හිදෝගම |
1000,000.00 |
307 |
|
12 |
වසමේ අතුරු මාර්ග සදහා අවශ්‍ය ස්ථාන සදහා බෝක්කු ඉදිකිරීම |
235-හිදෝගම |
500,000.00 |
519 |
|
13 |
යකඩපත වසමේ අවශ්‍ය ස්ථාන සදහා බෝක්කු ඉදිකිරීම |
236-යකඩපත |
2000,000.00 |
3000 |
|
14 |
වසමේ අතුරු මාර්ගවල අවශ්‍ය ස්ථාන සදහා බෝක්කු ඉදිකර ප්‍රතිසංස්කරණය කිරීම |
237-එළගම්මිල්ලව |
2000,000.00 |
1146 |
|
15 |
විපුලසිරි මහතාගේ නිවස අසල සිට නාවාන වැව් වාන දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
238-නාවාන |
1500,000.00 |
1500 |
|
16 |
ගලේවල්පොල දුම්මල ගහ කටුව හරහා එළගම්මිල්ලව දක්වා මාර්ගයේ බෝක්කු ඉදිකිරීම |
238-නාවාන |
500,000.00 |
2000 |
|
17 |
ගලේවල්පොල සිට සවරංගල වැව හරහා කරුවලගහ කන්ද මාර්ගයට බෝක්කු ඉදිකිරීම |
239-නාගල |
1000,000.00 |
400 |
|
18 |
තිඹිරියාව හන්දියේ සිට මොරගොල්ලාගම ගම හරහා ප්‍රධාන මාර්ගයේ සහ අතුරු මාර්ග වල බෝක්කු ඉදිකර ප්‍රතිසංස්කරණය කිරීම |
239-නාගල |
1000,000.00 |
400 |
|
19 |
හුලව වැව් වානේ සිට කල්ලේගෙදර වැව් වාන දක්වා මාර්ගය බෝක්කු දමා ප්‍රතිසංස්කරණය කිරීම |
240-හුලව |
1000,000.00 |
650 |
|
20 |
නාලගමුව සිරිසෙතගම මාර්ගය බෝක්කු දමා ප්‍රතිසංස්කරණය කිරීම |
240-හුලව |
500,000.00 |
1240 |
|
21 |
සිරිසෙතගම වසමේ අවශ්‍ය ස්ථාන වලට බෝක්කු ඉදිකර මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම |
241-සිරිසෙතගම |
2000,000.00 |
1050 |
|
22 |
දොඩංගොල්ලේගම වසමේ අවශ්‍ය ස්ථාන සදහා බෝක්කු ඉදිකරීම සහ තැලවිල්ල ඉදිකිරීම |
242දොඩම්ගොල්ලේගම |
1460,000.00 |
1550 |
|
23 |
දිසානායක මයාගේ නිවස අසල සිට පටපිළියාගොඩ මාර්ගයේ ට්‍රාන්ස්පෝමරය දක්වා අවශ්‍ය ස්ථාන සදහා පැති කාණු ඉදි කිරීම |
242දොඩම්ගොල්ලේගම |
540,000.00 |
1400 |
|
24 |
මීගස්වැව ජයසේන මහතාගේ නිවස අසල සිට හඹ අමුණ මාර්ගය බෝක්කු ඉදිකර ප්‍රතිසංස්කරණය කිරීම |
243-ඉතෑව |
500,000.00 |
500 |
|
25 |
ඉතෑව හන්දියේ සිට පින්නපොලේගම දක්වා මාර්ගය බෝක්කු ඉදිකර ඉතෑව ගම්සීමාව දක්වා ප්‍රතිසංස්කරණය කිරීම |
243-ඉතෑව |
500,000.00 |
3000 |
|
26 |
ඉතෑව ඩි.එම්. තෙන්නකෝන් මහතාගේ නිවස අසල සිට පටකන්ද මාර්ගය බෝක්කු දමා ප්‍රතිසංස්කරණය කිරීම |
243-ඉතෑව |
500,000.00 |
300 |
|
27 |
පළමුකෝන්වැව මුදලි මාවතේ සිට කිරිමුදියන්සේ මහතාගේ නිවස දක්වා බෝක්කු දමා ප්‍රතිසංස්කරණය කිරීම |
243-ඉතෑව |
500,000.00 |
415 |
|
28 |
මයිල වැව මාර්ගයේ එච්.එම්. සමන් බංඩාර මහතාගේ නිවස අසල සිට මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
244-දිවුල්ලෑපිටිය |
1000,000.00 |
700 |
|
29 |
කුඹුක්වැව ගම්මායිමේ සිට නුගන්නෝරුව ගම දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
244-දිවුල්ලෑපිටිය |
1000,000.00 |
700 |
|
30 |
බෝගහයාය හංදියේ සිට සුසානභූමියට යන මාර්ගයේ බෝක්කු ඉදිකිරීම |
246-කිරින්ද බි |
500,000.00 |
100 |
|
31 |
අලුත්වැව අසල සිට ගිරිල්ල මාර්ගය දක්වා ඇති මාර්ගයේ තැලවිල්ලක් සහ බෝක්කුවක් ඉදිකිරීම |
246-කිරින්ද බි |
500,000.00 |
160 |
|
32 |
පහල කිරින්ද ගම මැද මාර්ගයේ බෝක්කු ඉදිකිරීම |
246-කිරින්ද බි |
500,000.00 |
340 |
|
33 |
තඹරොඹුව වැව් වානේ සිට තඹරොඹුව මහ වෙල දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
251-කුදරවාලිය |
1000,000.00 |
800 |
|
34 |
ආනන්ද මහතාගේ නිවස අසල සිට කුඩා වැව දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
251-කුදරවාලිය |
1000,000.00 |
110 |
|
35 |
මොරගොල්ල සිට උනාලේ දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
252-මොරගොල්ල |
2000,000.00 |
1217 |
|
36 |
දළුපතගම වැව් වානේ සිට කැටගල් අතුරා ඇති මාර්ගයේ ඉතිරි කොටස තෙන්නතෝන් පුර දක්වා ප්‍රතිසංස්කරණය කිරීම |
253-කොටවෙහෙර |
1000,000.00 |
1100 |
|
37 |
තෙන්නකෝන්පුර සමෘද්ධි බැංකුව අසල මාර්ගය කුමාර මහතාගේ නිවස දක්වා ප්‍රතිසංස්කරණය කිරීම |
253-කොටවෙහෙර |
1,000,000.00 |
600 |
|
38 |
අලුත්ගම පාසල් හංදියේ සිට කෝන් වැව ගම් මායිම් මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
|
2,000,000.00 |
767 |
|
39 |
කැලේගම වැටිය මහ උස්වැව දක්වා මාර්ගයේ අවශ්‍ය ස්ථාන වලට බෝක්කු ඉදිකර ප්‍රතිසංස්කරණය කිරීම |
255-කැලේගම |
2,000,000.00 |
700 |
|
40 |
දිගන්නෑවත්ත උගුරැස්සෑව ගම මැද මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
256-දිගැන්නෑවත්ත |
2000,000.00 |
1200 |
|
41 |
ගුරුපොකුණ මාර්ගයේ සිට වැව් වානට යන මාර්ගයට බොක්කු දැමීම |
257-දිගැන්නෑව |
500,000.00 |
678 |
|
42 |
හුදලියාව ගම මැද ප්‍රධාන මාර්ගයේ රූපිකා මහත්මියගේ නිවස අසල බෝක්කු ඉදිකිරීම |
257-දිගැන්නෑව |
500,000.00 |
678 |
|
43 |
කුඹුක්වැව ආවාස මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
258-කුඹුක්වැව |
2000,000.00 |
950 |
|
44 |
දුම්බුළුවාව මාර්ගයේ බෝක්කු දැමීම |
259-මහමිතව |
500,000.00 |
185 |
|
45 |
ගල්ලෑගොඩ වැවේ එහාවාන සිට මිනීපිටිය දක්වා මාර්ගය ඉදිකිරීම |
259-මහමිතව |
500,000.00 |
205 |
|
46 |
මහමිතව වැව ආරම්භයේ ඇති මාර්ග කොන්ක්‍රිට් කිරීම |
259-මහමිතව |
500,000.00 |
1083 |
|
47 |
කරිහට්ටිකුලම ගම මැද මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
|
2000,000.00 |
355 |
|
48 |
කුඩාමිතව ආඩියාකල්ල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
261-කුඩාමිතව |
2000,000.00 |
188 |
|
49 |
ප්‍රධාන මාර්ගයේ සිට දේශානී නිෂ්පාදන ආයතනය දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
265-මොන්නෑකුලම |
1200,000.00 |
86 |
|
50 |
දොස්තර මංජුල මහතාගේ නිවස අසල මාර්යේ ඉතිරි කොටස ප්‍රතිසංස්කරණය කිරීම |
265-මොන්නෑකුලම |
800,000.00 |
170 |
|
51 |
පලුගස්හන්දිය බස්නැවතුම් පොල අසල සිට පන්සල දක්වා ඇති අතුරු මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
266 - ඉහළවීරදඩාන |
1,500,000.00 |
164 |
|
52 |
කලුඅචිචිගම ගම මැද මාර්ගය බෝක්කුදමා ප්‍රතිසංස්කරණය කිරීම |
266 - ඉහළවීරදඩාන |
500,000.00 |
175 |
|
එකතුව |
55 500 000.00 |
39159 |
කුඩා ටැංකි, ඇළ මාර්ග, ඇනිකට්, පොකුණු සහ කෘෂිකාර්මික ළිං ඉදිකිරීම හා ප්‍රතිසංස්කරණය කිරීම
|
01 |
මීවැල්ලෑව මහ වැවෙහි තැලවිල්ලක් ඉදිකර වාන ප්‍රතිසංස්කරණය කිරීම |
233-මීවැල්ලෑව |
15 00000.00 |
807 |
|
02 |
නාලගමුව වැව් වාන ප්‍රතිසංස්කරණය කිරීම |
240-හුලව |
500,000.00 |
1230 |
|
03 |
මහකිරින්ද වැවේ වාන් ඇල සදහා පැති බැම්මක් ඉදිකිරීම |
245-කිරින්ද ඒ |
1,000,000.00 |
640 |
|
04 |
තිබ්බටු බැම්ම වැව ප්‍රතිසංස්කරණය කිරීම |
245-කිරින්ද ඒ |
1,000,000.00 |
40 |
|
05 |
යටිහේනේගෙදර වැවේ වාන සකස් කිරීම |
246-කිරින්ද බි |
500,000.00 |
200 |
|
06 |
දිගන්නෑව මහවැවේ වාන් ඇල ප්‍රතිසංස්කරණය කිරීම |
257-දිගැන්නෑව |
1,000,000.00 |
678 |
|
එකතුව |
5 500.000.00 |
3595 |
ප්‍රජා පානීය ජල සම්පාදන ව්‍යාපෘති
|
1 |
මහමිතව එහාවත්ත ජල ටැංකිය ඉදිකිරිම |
259-මහමිතව |
500,000.00 |
74 |
|
එකතුව |
500,000.00 |


















