අපගේ දැක්ම

තෘප්තිමත් පුරවැසි සේවාවක් උදෙසා විශිෂ්ඨතම ප්‍රාදේශීය පරිපාලනයක්.

අපගේ මෙහෙවර 

රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව මානව හා භෞතික සම්පත් කළමනාකරණය, ආයතන සම්බන්ධීකරණය තුළින් කොට්ඨාසයේ ආර්ථික, සමාජීය හා සංස්කෘතික සංවර්ධනය උදෙසා කාර්යක්ෂම හා සුපිළිපන් ඵලදායී සේවාවක්  සැපයීම මගින් ජන ජීවිතය උසස් කිරීම.

 අපගේ නිල ලාංඡනය

 

 

අපගේ නිල ධඡය

ආයතනයේ විකාශනය

පැරණි පරිපාලන මායිම් සිතියම ග්‍රාම නිලධාරි වසම් 12 කින් සමන්විත වේ. මේ වන විට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ  31 කට බෙදා ඇත.
පැරණි පූජනීය ස්ථාන වන්නේ හලඹගල, නාගල, කඩවලගෙදර, කුදරවාලිය, කොටවෙහෙර සහ දෙවුරම් වෙහෙරෙ යන ස්ථානය.

දේවානම්පතිස්ස රජුගේ   සහ මහසෙන් රජුගේ පාලන සමයේදී  ඉදි කල මෙම විහාරස්ථාන අනුරාධපුර රජධානී සමයට අයත් පූජනීය ස්ථාන බවට  පුරාවෘත්තවල සඳහන් වේ.
 

1991 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

නම සිට දක්වා
එම්.බී.ඩබ්ලිවි.බී.අඬහැර 1989 මාර්තු 1989
සුනිල් පද්මශාන්ත 1989 1990
එච්.ආර්.සිරිලාල් 1990- ජූනි 1990- සැප්තැම්බර්
ඩබ්ලිව්.ජේ විමලසේන 1990- ඹක්තෝම්බර් 1991-අප්ප්‍රේල්
ජේ.එම්.පී.ජේ.බණ්ඩාර 1993- මැයි 1993- සැප්තැම්බර්
අයි.එම්.එම්.තෙන්නකෝන් 2000- සැප්තැම්බර් 2001- ජූලි
ඒ.ඩී.අමරසිංහ 2001-ජූලි 2003- මාර්තු
ඊ.එම්.පී.ඒකනායක 2005- මාර්තු 2010- සැප්තැම්බර්
කේ.එම්.එච්.එස්.කේ.ජයලත් 2011- ජනවාරි 2014
ජේ.එම්.අයි.ආර්.කේ.ජයසුන්දර 2014- ජනවාරි 2021- සැප්තැම්බර්
නන්දන මහීපාල 2021. සැප්තැම්බර් මේ දක්වා

පුවත් සහ සිදුවීම්

Scroll To Top