Tamil-Sri LankaEnglish (United Kingdom)

A

Kotawehera DS Office



දැක්ම

සුභවාදී ආකල්ප මත පිහිටා

භෞතික හා මානව සම්පත් කාර්යක්ෂමව හා ඵලදායීව මෙහෙයවීම තුලින්

ජන ජීවිතයට ගුණාත්මක වර්ධනයක් ළඟා කර ගැනීම


මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව

මානව හා භෞතික සම්පත් කළමනාකරණයෙන් ආයතන සම්බන්ධීකරණයෙන්

කොට්ඨාසයේ ආර්ථික, සාමාජයීය හා සංස්කෘතික සංවර්ධනය උදෙසා

කාර්යක්ෂම හා ඵලදායී සේවාවන් සැපයීම තුලින්

ජන ජීවිතය උසස් කිරීම

අපගේ මෙහෙවරයි.

 


 
පුවත් සහ සිදුවීම්